නැගෙනහිර නුවර ගම් පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බුද්ධගයා මාවතේ පිහිටා ඇති අප පාසල වන අ/කේ.බී රත්නායක මහා විදුහලේ මේ වන විට ළමුන් 1018 ක් පමන ඉගෙනුම ලබන අතර 1974 (2522 බු.ව) වසරේ ජනවාරි මස පළමුවන දින ගරු කේ.බී රත්නායක මහතාගේ සුරතින් ආරම්භ වූ අප පාසල එක් ගොඩනැගිල්ලක්, මුල් ගුරුතුමා සහ ගුරුවරුන් හය දෙනකුගෙන් ආරම්භ විය.පාසලට ඇතුළත් වූ මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව තිස් දෙනෙකු වේ. පාසලේ ප්‍රථම ශිෂ්යාවන්නේ විපුල් චින්තක ජයසූරිය මහතාය. එමෙන්ම ප්‍රථම ශිෂ්‍යාව වන්නේ ගර්ලි ඈපා මහත්මියයි. අප පාසලේ පළමු විදුහල්පතිතුමා වන්නේ ජයසේන කුමාරසිංහ මහතායි. අප පාසල ඇරඹීමට නිර්මාතෘ ලෙස පුරෝගාමී වුණේ ආර්කේ.බී රත්නායක මහතාය. ඉන් අනතුරුව 1975 ඔක්තෝම්බර් 15 වන දින පාසල රජයට පවරා ගන්නා ලදී.
|
ආරම්භ කළ වර්ෂය |
1974/01/01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
06 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
30 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජයසේන කුමාරසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ආර්.කේ.බී රත්නායක මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කේ.බී රත්නායක මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අනුරාදපුර බුද්ධගයා මාවතේ පිහිටා ඇති පාසල් භූමියේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
විපුල් චින්තක ජයසූරිය |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ගර්ලි ඈපා |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1974/01/01 |





