අනුරාධපුර
1974 ජනවාරි පලමු වන දින කේ.බී. රත්නායක මහා විද්‍යාලය ආරම්භ කරන ලදී. අප පාසලට වසර 51 ක් පිරෙන 2025 ජනවාරි පලමු දිනයේදී විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය එකතු වී කිරි උතුරවා එය සමරන ලදී.
'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්'
කෙටි චිත්‍රපට - වෘතාන්ත ජූරියේ විශේෂ සම්මානය
D.A. හිරුෂ හංසන ආනන්ද පුතණුවන්ට සුභ පැතුම් !