අප පාසලේ තොරතුරු තාක්ෂණ කවය ක්‍රියාත්මක වන්නේ තොරතුරු තාක්ෂණ ගුරු භවතුන් හරහාය. විශේෂයෙන්ම 10 සහ 11 ශ්‍රේණි වල ශ්‍රේණිවල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තොරතුරු තාක්ෂණ කවයේ සාමාජිකත්වය දරයි.
භාර ගුරුවරයා
- උමංගා මුණසිංහ මහත්මිය
- ඩබ්ලිව්.ඒ දිල්හානි මෙනවිය
- නිසංසලා මේධාවී වික්‍රමරාජා මෙනවිය
කළමනාකරණ මණ්ඩලය
- ඩබ්ලිව්.ඒ.අනුජ පවන්තා
- ඩබ්ලිව්.එම්. දිනෙත්
- ඩී.උෂාන් පන්සිළු
- වී.ජී.එල්. විමුක්ති
- එන් තරුෂන් දිසානායක






